01st November 2022 15:08:26 පැය
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2022 අවසන් මහා තරඟය පනාගොඩ යුද්ධ හමුදා ගෟහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 31 දින පැවැත්විණි.
31st October 2022 20:19:31 පැය
යුද්ධ හමුදා මූලස්ථානයෙහි ස්ථාපිත අධ්යක්ෂ මණ්ඩල සහ ආයතනයන්හි රාජකාරියෙහි නියුතු සිවිල් සේවක...
31st October 2022 10:54:46 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව...
28th October 2022 20:52:44 පැය
යුද්ධ හමුදාවේ දශක දෙකකට වැඩි කාලයක් සේවය කර විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් ධූරයේ...
28th October 2022 10:08:00 පැය
ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් පිරිසක් බ්‍රහස්පතින්දා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.
19th October 2022 20:05:14 පැය
නවීන තාක්ෂණය පාදක කරගනිමින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කළ තාක්ෂණික හා මෘදුකාංග පුස්තකාලය අද (17) දින පෙරවරුවේ පැවති විශේෂ උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිහරණය සඳහා විවෘත කරනු ලැබීය.
19th October 2022 18:21:05 පැය
නොවැම්බර් මස 11 දිනට යෙදෙන පොපි මල් දිනයට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් විසින්...
18th October 2022 13:03:12 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය වෙතින් අද (17) දින උදෑසන යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ ජංගම යෙදවුම් පද්ධති...
16th October 2022 08:45:29 පැය
මේ දින වල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බැවින්, එවැනි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට...
15th October 2022 10:43:40 පැය
611 වන බලසේනාවේ, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව අඟුරුවැල්ල, තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීම නිසා එම නිවැසියන් බේරා ගැනීමට සිදුකරනු ලැබූ මෙහෙයුමකින් පසුව...