19th February 2023 17:45:59 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයට අයත් 222 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් නැගෙනහිර පළාත තුළ සිවිල් ජනතාව සහ හමුදා සාමාජිකයින් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් ඉකුත් අඟහරුවාදා (පෙබරවාරි මස 14) දින සූරියපුර, මහවැලිගම පාසලේ ඉගෙනුම ලබන සිසුන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
16th February 2023 19:34:35 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 611 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් රත්නපුර කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුල් 120 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (14) දින පවත්වනු ලැබීය.
11th February 2023 07:59:28 පැය
මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ දීර්ඝ කාලීන ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්...
06th February 2023 20:38:47 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පාසල් සමයේ සමකාලීනයෙකු වශයෙන් මාතලේ විජය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආරක්ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්යක්ෂ...
04th February 2023 07:08:12 පැය
පෙබරවාරි මස 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක...
04th February 2023 07:07:30 පැය
පෙබරවාරි මස 4 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු වෙත...
04th February 2023 06:07:30 පැය
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව විනයගරුක, කීර්තිමත්, නොකැළැල් සහ පක්ෂපාතීව වසර 25 කට නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ...
03rd February 2023 18:20:14 පැය
ශ්‍රී ලංකාවේ නේපාල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් රාම් චන්ද්‍ර ඛාත්රි (Colonel Ram Chandra Khatry) සිකුරාදා (03) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
03rd February 2023 18:10:14 පැය
ඉන්දියාවේ තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ මෙරට හමුදා උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන පාබල හමුදා මාණ්ඩලික කර්නල් සර්වර්ට් ඔකුමස් (Colonel Servrt Okumus) සිකුරාදා (03) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
02nd February 2023 10:09:30 පැය
පෙබරවාරි මස (04) දින පැවැත්වීමට නියමිත 75 වන නිදහස් දින උත්සවය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වය සහ පෙරහුරු නිදර්ශනයන් නැරඹීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන්...