28th September 2023 21:39:06 පැය
වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සිදුකරනු ලබන ආගමික ආශිර්වාද ලබාගැනීමේ වැඩසටහන් මාලාව...
28th September 2023 08:30:22 පැය
අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 2009 මැයි මාසයට පෙර ත්රස්තවාදීන්ගෙන් මවුබිම...
26th September 2023 11:10:21 පැය
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (සැප්තැම්බර් මස 25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන්...
24th September 2023 13:44:52 පැය
වර්ෂ 1949 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනය 2023 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබනෙ අතර, යුද පිටියේදී මෙන්ම ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සහ තාක්ෂණික ක්ෂේත්රයන්හි දියුණුවත් සමඟින් අත්පත්කරගෙන ඇති...
22nd September 2023 20:37:52 පැය
වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි, මානුෂීය මෙහෙයුම් සමාප්තියෙන් පසු මේ දක්වා ජාතික ආරක්ෂාව, සාමය ආරක්ෂා කිරීම, සංහිඳියාව...
22nd September 2023 18:44:54 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්.ඩී. ශෆියුල් භාරි (එන්ඩී) පීඑස්සී බීඑන් පසුගිය සිකුරාදා (22) දින උදෑසන යුද්ධ...
21st September 2023 13:57:57 පැය
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මේජර් ජෙනරල්...
21st September 2023 13:55:37 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පුහුණු අධ්යක්ෂ මණ්ඩලය සහ නීති සේවා අධ්යක්ෂ මණ්ඩලය එක්ව රාජකාරියේදී දැනුවත්ව සිටිය යුතු නීතිමය කරුණු සබැඳිව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන්ගේ...
19th September 2023 18:24:33 පැය
දින 7ක අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණ සිටින බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සාමාජිකයින් 29 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකාවේ බංගලාදේශ ...
19th September 2023 14:21:50 පැය
රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගය (Royal Commonwealth Ex-Services League’) මගින් සංවිධානය කරන ලද ආරක්ෂාව සහ පාලනය පිළිබඳව...