06th May 2024 21:40:12 පැය
පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා හදාරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් ඔවුන්ගේ එම විෂය නිර්දේශයේ කොටසක් ලෙස දින හයක අධ්‍යාපන චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට..
05th May 2024 22:12:12 පැය
2024 ජාතික වෙසක් උත්සවය සංවිධානය කිරීම සඳහා වූ සාකච්ඡාවක් මාතලේ අනුරුද අරණ විහාරස්ථානයේදී මැයි මස 03 වන දින යුද්ධ හමුදාධිපති...
01st May 2024 11:41:51 පැය
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා...
01st May 2024 11:08:18 පැය
වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන අධ්යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් පී.කේ.එස් නන්දන ආර්එස්පී...
30th April 2024 19:45:59 පැය
කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 අප්‍රේල්...
30th April 2024 10:43:56 පැය
පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේ නියෝජිත පිරිසක් මෙරට නිල සංචාරයක නියැලෙන අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයෙන් පසුගිය සඳුදා...
29th April 2024 20:11:55 පැය
රණවිරු සම්පත් කේන්ද්‍රය වෙතින් පැවැත්වූ ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ විවිධ තාක්ෂණික පාඨමාලා හදාරනු ලැබූවන් වෙත සහතිකපත්...
27th April 2024 21:00:14 පැය
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 8 වන සභාපතිවරයාගේ පදවි ප්රාප්ති උත්සවය කොළඹ ගලධාරී හෝටලයේදී...
26th April 2024 09:10:23 පැය
වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල්...
22nd April 2024 21:54:40 පැය
‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරඟාවලියේදී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ දියතලාව...