05th October 2024 17:21:16 පැය
2024 සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් මස 6 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 ශ්‍රී ලාංකීය සාහිත්‍යයට ගැඹුරු නව පැතිකඩක් ලබාදුන් අතර, පොත් ප්‍රදර්ශන ඉතිහාසයේ...
05th October 2024 17:20:07 පැය
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි, එස්.එම් (Lieutenant Colonel Mandeep Singh Negi, SM) 2024 ඔක්තෝබර් මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී...
04th October 2024 18:27:55 පැය
වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා...
04th October 2024 07:35:55 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ වව්නියාව, පුරවසම්කුලම්, නිලියාමොටේ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.
04th October 2024 07:30:54 පැය
විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී සිසිර කුමාර ආර්එස්පී සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 ඔක්තෝබර්...
03rd October 2024 18:56:05 පැය
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් 2024 ඔක්තෝබර් මස 03 දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. ඒ සඳහා...
03rd October 2024 15:12:04 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 2024 ඔක්තෝබර් මස 02 දින ආරක්ෂක අමාත්‍යාංශයේදී නව ආරක්ෂක ලේකම් වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී (දෙවරක්) ආර්එස්පී යූඑස්පී එම්එම්එස්සී (Strat...
02nd October 2024 19:44:31 පැය
ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික...
02nd October 2024 19:40:33 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්...
01st October 2024 17:08:39 පැය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 68 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන...