12th May 2021 21:01:41 පැය
‘දෙරණ - 24’ රූපවාහිණි නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වූයේය.
12th May 2021 18:09:17 පැය
අද (12) දින සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් සහ දිස්ත්‍රික්ක හරහා ගමන් කිරීම තහනම් කළ බවත් අද (12) දින රාත්‍රී 11.00 සිට හෙට අලුයම 0400 දක්වාත් බ්‍රහස්පතින්දා (13) දින රාත්‍රි 1100 සිට එළඹෙන සඳුදා (17) දින අලුයම 0400 දක්වාත් බලපැවැත්වෙන...
11th May 2021 20:57:49 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අඟහරුවාදා (11) දින නගරාධිපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී එන්නත් කිරීමේ වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
11th May 2021 20:33:16 පැය
පසුගිය පැය කිහිපය තුල ඇතිවූ ධාරාණීපාත වර්ෂාපතනයත් සමඟ රුවන්වැල්ල, මයිනොලුව ප්‍රදේශයේ පිහිටි කුඩා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතිවු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 13 දෙනෙකු බේරාගැනීමට...
11th May 2021 18:33:16 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට 2021 මැයි මස 30 දින දක්වා බලපැවැත්වෙන පරිදි අන්තර් පළාත් ගමනාගමනය...
11th May 2021 12:33:11 පැය
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සඳුදා (10) දින විකාශය වූ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහන සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික...
10th May 2021 12:37:33 පැය
යුද්ධ හමුදාව විසින් සීදූව ප්‍රදේශයේ ඉදිකරනු ලබන ලංකාවේ විශාලතම කොවිඩ් - 19 රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ, රූපවාහිනී යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, ලිනන් රෙදි ඇතුළු ද්‍රව්‍ය තොගයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදෙන ලදී...
09th May 2021 20:18:01 පැය
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ තවත් එක් සාකච්ඡාවක් පසුගිය ඉරිදා (09) දින...
06th May 2021 23:20:40 පැය
මේ වනවිට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ් - 19 ආසාදිතයින් වෙනුවෙන් ජාතික වශයෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙමින් දිවයින පුරා...
05th May 2021 19:42:11 පැය
දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කඳනආරච්චි බදාදා (05) දින...