12th May 2021 21:01:41 Hours
‘දෙරණ - 24’ රූපවාහිණි නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වූයේය.
මෙම සාකච්ඡාවේදී, දිවයින පුරා සංචරණ සීමා පැනවීම, බස්නාහිර පළාතේ සිදුකරනු ලබන එන්නත් කිරීමේ ක්‍රියාවලිය හා ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය, වෛරසය ආසාදිත රෝගීන් වැඩි වශයෙන් හඳුනාගැනීමත් සමඟ රෝහල් කළමනාකරණය සහ නිරෝධායන ක්‍රියාවලිය යන කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් අදහස් දැක්විය. පහත සඳහන් ලින්කුව ඔස්සේ මෙම සම්මුඛ සාකච්ඡාව නැරඹිය හැකිය.
https://m.facebook.com/story.php?story_fbid=796009051052464&id=78094558443