02nd July 2021 14:12:21 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න පසුගිය බ්‍රහස්පතින්දා (01) දින යුද්ධ හමුදා...
02nd July 2021 13:00:57 පැය
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (ර.වෛ.නි.ස) ජාතික එන්නත්කරණය සඳහා ආරක්ෂක හමුදාවෝ ඉටුකරන කාර්යභාරය හා නැගෙනහිර පළාතේ එන්නත්කරණ වැඩසටහනට ආරක්ෂක...
01st July 2021 22:12:13 පැය
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැයවන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව...
01st July 2021 09:00:38 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ගේ සහභාගිත්වයෙන් බදාදා (30) දින පැවති...
30th June 2021 11:57:27 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ආරක්ෂක, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ස්ථාපිත කෙරුණු නව ඩිජිටල්කරණය කරන ලද මෙහෙයුම් කාර්යාලයේ නිරීක්ෂණයක නිරත වූහ.
29th June 2021 22:50:55 පැය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල සැරයන් මේජර් සහ යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විද්‍යාපීඨ සැරයන් මේජර් ලෙස පත්වීම් ලැබූ බළලත් නිලධාරින් දෙදෙනා පසුගිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
26th June 2021 05:42:03 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (25) දින පැවති සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...
20th June 2021 06:44:43 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු ඊයේ (19) දින එරාවූර් ප්‍රදේශයේ වීදියකදී යුද්ධ හමුදා ගෞරවයට හා විනයට පටහැනි ලෙස කටයුතු කරමින් සිවිල් වැසියන් කිහිපදෙනෙකුට හිරිහැර වන අයුරින් කටයුතු කල බව සඳහන් කරමින් ඒ සබැදි ඡායාරූප සමාජ මාධ්‍යජාලවල...
20th June 2021 05:00:43 පැය
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) ප්‍රධානින් පිරිසක් සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
20th June 2021 04:00:43 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් ලෙස රාජකාරී ඉටුකර සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (22) දින ආරක්ෂක...