2017-04-18 12:05:01
22 වන සේනාංකයේ භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව ත්‍රිකුණාමලය ඔරස් හිල් ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (08) දින නව අවුරුදු උත්සවය සමරන ලදි. ජන ක්‍රීඩා සහ විනෝදාත්මක තරඟ ඉසව් සමඟින්.....
2017-04-17 16:06:26
යාපනයේ පිහිටි 55 වන සේනාංකයේ 21 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එම්.ඒ.එස්.කේ. මුහන්දිරම් බදාදා (12) දින එම මූලස්ථානයේ දී රාජකාරි භාර ගන්නා ලදි. එහිදි නව සේනාංකාධිපති වෙත භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ.....
2017-04-17 14:40:08
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් සිකුරාදා (14) දින නව අවුරුදු උත්සවය සමරන ලැබීය. නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැවති තේ පැන් සංග්‍රහයත් සමඟින් එදින වැඩසටහන ආරම්භ කළ අතර.....
2017-04-17 14:39:07
24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම්. මුදලිගේ ගේ යෝජනාවකට අනුව එම සේනාංකයේ නිලධාරීන් 05 ක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් සිකුරාදා (14) දින අම්පාර, ‘සරණ’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 40 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන ලදි.
2017-04-17 14:38:48
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානය බදාදා (12) දින මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ සුරතින් විවෘත කරන ලදි.
2017-04-15 15:41:11
ජන ක්‍රීඩා, චාරිත්‍ර වාරිත්‍ර, නර්තනාංග මෙන්ම පිටිසර ගැමි ගෙදරක අසිරිය සමඟින් ගැමුණු හේවා බලකාය විසින් සංවිධානය කළ නව අවුරුදු උත්සවය සිකුරාදා (07) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.
2017-04-14 18:01:11
නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර අඟහරුවාදා (11) දින මඩකලපුව අගරදගුරු අතිඋතුම් ආචාර්ය ජොශප් පොන්නයියා පියතුමන් සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පි.එස්.එම්. චාර්ලස් මහත්මිය හමුවිය.
2017-04-14 17:55:11
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 බලසේනාවේ 23 වන ගජබා රෙජිමේන්තු භට පිරිස්, සමුද්‍රීය පරිසර අධිකාරිය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ එක්ව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කිරින්ද වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-04-14 12:45:45
ආබාධිත රණවිරුවකු වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කළ ලාන්ස් කෝප්රල් ඩී. කරුණාරත්න වෙත නව නිවසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව අඟහරුවාදා (11) දින පොල්ගහවෙල, පහළ දෙල්ගොඩ ප්‍රදේශයේ දී ඔහු සහ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිනි.
2017-04-14 12:11:22
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අප්‍රේල් මස 7 සහ 8 යන දිනයන්හි දී 24 වන සේනාංකයේ, 241 බලසේනාවේ සහ 242 වන බලසේනාවේ සංචාරයක කරන ලදි.