Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2017 14:38:48 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නව කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානය බදාදා (12) දින මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ සුරතින් විවෘත කරන ලදි.

මෙම ඉදිකිරිම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ හතක් ද, එහි උපකරණ සඳහා ලක්ෂ අටක් ද වැය වී ඇත.

ඉංජිනේරු සේවා බලකායේ සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මාස 04 ක කාලයක් තුල දී ඉදිකළ මෙම කායවර්ධන මධ්‍යස්ථානය මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් සංකේතාත්මකව ඵලකය නිරාවරණය කරමින් පිත්ත පටිය කපා වීවෘත කරනු ලැබීය.

affiliate tracking url | GOLF NIKE SHOES