2018-02-07 22:10:27
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරන මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර ගේ අධීක්ෂණයෙන් රජයේ ටෙන්ඩර් පටිපාටිය ...
2018-02-07 22:07:08
අම්පාර, මහාවාපිය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ ලද ‘බෝධි ප්‍රාකාරය’ එහි විහාරාධිපති පූජ්‍ය සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් ඉරිදා (04) දින 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් විවෘත කරනු ලැබීය.
2018-02-07 10:27:37
ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘වන රෝපා’ ව්‍යාපෘතියට සමඟාමීව ‘හරිත පරිසරයක් සහ තිරසාර සංවර්ධනයක්’ යන අරමුණින් 70 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සපුගස්කන්ද.....
2018-02-07 10:24:21
70 වන නිදහස් දින සැමරුමට සමගාමීව මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (04) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2018-02-07 10:20:11
සංහිඳියාව සහ හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණින් 70 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව දමිළ ක්‍රීඩා සමාජය සහ 66 වන සේනාංක පාපන්දු කණ්ඩායම අතර මිත්‍රත්ව පාපන්දු තරඟාවලියක් ඉරිදා (04) දින පරන්තන් යෞවන සමාජ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.
2018-02-07 09:57:18
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලබු අන්තර් සමාජ වොලිබෝල් තරඟාවලිය පෙබරවාරි මස 2 සිට 4 දින දක්වා කොඩිකාමම් ප්‍රදේශයේ කච්චායි, වාකේඅඩි ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.
2018-02-07 09:48:51
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංක භට පිරිස් සහ අම්පාර දිස්ත්‍රික්කයේ අනෙකුත් සහෝදර ආරක්ෂක සේවාවන්හි සහභාගිත්වයෙන් 70 වන නිදහස් දින උත්සවය ඉරිදා (04) දින අම්පාර වැව් තාවුල්ල අසල දී පවත්වන ලදී.
2018-02-07 09:37:24
70 වන නිදහස් දිනය පළාත් මට්ටමින් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී සැමරීම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සිය උපරිම දායකත්වය පසුගියදා දක්වනු ලැබීය.
2018-02-07 09:10:41
ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින සැමරුමට සමඟාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා චීන සංස්කෘතීක මධ්‍යස්ථානයේ සහයෝගීත්වයෙන් චීන නව අවුරුදු උදාවේ ‘වසන්ත උදානය’ නම් චීන සංස්කෘතීක ප්‍රසංගය වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ දී සෙනසුරාදා (03) දින පවත්වන ලදී.
2018-02-05 20:50:52
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භට පිරිස් විසින් කොළඹ ඒ.ඒ. සමරසිංහ දෘෂ්ඨි විශේෂඥ සමාගම හා සම්බන්ධිකරණයෙන් දියත් කරන ලද ජංගම අක්ෂි සායනයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදි ඉරිදා (4) දින පැවැත්වූ අතර එහිදි ඇස් පරික්ෂාවෙන් පසු......