2019-03-11 08:43:14
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ නිලධාරීන් හා සෙසුනිලයන්ගේ පරිපාලන හා භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුම හා නිපුණත්වය වැඩිදියුණු කිරිමේ අරමුණින් යුතුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘Master Logger’ පුහුණු අභ්‍යාසයක් ආරම්භ කරන ලදී.
2019-03-11 08:42:14
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වාකරේ ප්‍රදේශයේ ස්ථාපිත 233 වන බලසේනාවේ 28 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇලවිටිගල ගේ මඟපෙන්වීම මත බදාදා (27) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක්....
2019-03-11 08:40:09
‘මානව හිමිකම්’ පිළිබඳ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 සහ 66 වන සේනාංකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සහ අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ දී මාර්තු මස 7 සහ 8 දිනයන්හිදී පැවැත්විණි.
2019-03-11 08:37:09
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපතිනි ජොඈන් ඩෝර්න්වාර්ඩ් (H.E. Joanne Doornewaard) මහත්මිය, පසුගිය සිකුරාදා (08) දින යාපනය ආර්ධද්වීපයේ සිදුකල සංචාරයක් අතරතුර පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2019-03-08 16:38:42
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩවුරිස් (H.E James Dauris), ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ගරු ඇලිනා බී. ටෙප්ලිට්ස් (H.E Alaina B. Teplitz) සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ නිලධාරි....
2019-03-08 15:24:20
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකු තාවකාලික බ්‍රිගේඩියර් නිලයට උසස්කර ඇති බව සිකුරාදා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිකුත් කර නිවේදනයේ සඳහන්වේ.
2019-03-08 12:24:20
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, කොළඹ හින්දු විද්‍යාලයේ සිසුන්ට සිය සුබසාධනය ලබාදෙමින් ‘සාමය හා සංහිඳියාව’ තේමා කරගත් ක්‍රිකට් සටනට සමගාමීව පසුගියදා පැවැති පාගමන සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදුන් අතර එහි තවත් පියවරක් ලෙස ආචාර ධර්ම, විලාසිතා, විනෝදය....
2019-03-08 11:24:20
‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියට අනුව දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරුවල සේවයේ නියුතු ආහාර පිසීමේ විශේෂඥයන්, සුපවේදීන් හා කෝකිවරුන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් 89 දෙනෙකුට අධික පිරිසක් සඳහා ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව මනා දැනුමක් ලබාදීමේ තවත් වැඩමුළුක් බදාදා (27) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී පැවැත්විණි.
2019-03-07 12:22:20
බිගු සම්පත් සුරකිමු සංගමය සහ ආරක්ෂක අමාත්‍යංශය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව 57 වන සේනාංක මූලස්ථානය විසින් දියත් කරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස ‘මී මැසි පාලනය’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක්....
2019-03-06 23:16:54
ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චෙන් ෂුයූන් (HE Cheng Xueyuan) සහ නව ධූරයේ රාජකාරී භාරගත් උතුරු පළාත් අණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් පසුගියදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.