Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2019 15:24:20 Hours

යුද්ධ හමුදා කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකු තාවකාලික බ්‍රිගේඩියර් නිලයට උසස්කර ඇති බව සිකුරාදා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිකුත් කර නිවේදනයේ සඳහන්වේ.

බ්‍රිගේඩියර් නිලයට නව උසස්වීම් ලැබූ කර්නල්වරුන් පහතින් දැක්වේ;

කර්නල් ඒ.එස්.පී. පොඩිරාළහාමි

කර්නල් අයි.පී. කන්දනආරච්චි

කර්නල් එම්.අයි.පී. නානායක්කාරවසම්

කර්නල් ටී.එම්. අබේරත්න

කර්නල් එල්.ඩි.එස්.එස්. ලියනගේ

කර්නල් එම්.කේ. ජයවර්ධන

කර්නල් එම්.ජි.ටි.ඩි. රත්නසේකර

කර්නල් කේ.එච්.කේ. කෝට්ටවත්ත

කර්නල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක

කර්නල් යූ.යූ.කේ.එල්.එස්. පෙරේරා

කර්නල් ජේ.එම්.සී. ජයවීර

කර්නල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි

කර්නල් එච්.එම්.එල්.ඩි. හේරත්

කර්නල් පී.එස්.කේ. සංජිව

කර්නල් පී.එස්. තිලකරත්න

කර්නල් ඩබ්ලිව්.ජි.ආර්.පී. පීරිස් url clone | Nike