2019-04-08 10:57:28
මහනුවර සංඥා පුහුණු පාසලේ පාඨමාලා අංක - 14 යටතේ සති 12 ක දීර්ඝ කාලීන පාඨමාලාව හැදෑරු නිලධාරීනියක් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් 15 දෙනෙකුගේ විසිරයාමේ සහ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (05) දින..
2019-04-06 23:59:45
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත සේවය මඟහැර සිටින යුද්ධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව අස්වීම් ලබාගැනීම සඳහා...
2019-04-06 23:58:01
නව ධූරයේ රාජකාරි භාරගත් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අප්‍රේල් මස 4 සහ 5 දිනයන්හි 65 වන සේනාංකය ඇතුළු ඒ යටතේ ස්ථාපිත බලසේනා හා ඒකකයන්හි සංචාරයක නිරත විය. 65 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති...
2019-04-06 23:48:01
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් හා මඟපෙන්වීම මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායම් 36 කගේ සහභාගීත්වයෙන් ටී. රාසනායගම් අනුස්මරණ පාපන්දු තරඟාවලිය දෙවන වරටත් 57 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී...
2019-04-06 23:42:01
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකල මුළුතැන්ගෙය පසුගිය සෙනසුරාදා (06) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී.
2019-04-06 23:38:01
සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්රගවර්ධනය කරමින් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ තවත් පෙර පාසල් සිසුන් පිරිසක් සඳහා අවශ්යල පහසුකම් යාපනය ආරක්ෂංක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්ෂලක සේනා මූලස්ථානය විසින් ලබාදෙන ලදී.
2019-04-06 22:23:01
නික්මයන මාලදිවයින් ආරක්ෂක උපදේශක කර්නල් අහමඩ් ගියාස් (Colonel Ahmed Ghiyas) පසුගිය සිකුරාදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සුහද හමුවේදී, ආරක්ෂක උපදේශකතුමන් සිය මතකයන් සිහිපත් කල අතර යුද්ධ හමුදාව දැක්වූ සුහදත්වය වෙනුවෙන්.....
2019-04-05 19:45:25
කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (05) දින උදෑසන ගනේමුල්ලේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදී. ආගමිකවතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට...
2019-04-05 17:43:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂතුමන් ලෙස ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර රාජකාරී ආරම්භ කරන ලදී.ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින්...
2019-04-05 16:43:06
යුද්ධ හමුදා සාමාජිකයින් වකුගඩු ආබාධ, හෘදයාබාධ, දියවැඩියාව, අධික මේදය සහ අධික රුධිර පීඩනය යන රෝගාබාධයන්ට ලක්ව ආබාධිතභාවයට සහ මරණයට පත්වන සංඛ්‍යාව දිනෙන් දින අධිකවීම හේතුවෙන් එම තත්ත්වයන් අවම කරගැනීමේ පියවරක් ලෙස ‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් ජාතියක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩමුළුවක් සපුගස්කන්ද....