Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2019 23:42:01 Hours

සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකල නව මුළුතැන්ගෙය විවෘත කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකල මුළුතැන්ගෙය පසුගිය සෙනසුරාදා (06) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා උසස් සේවාවක් සහ ගුණාත්මක ආහාරපාන ලබාදීමේ අරමුණින් නවීන උපාංග වලින් සමන්විත මෙම අංග සම්පූර්ණ මුළුතැන්ගෙය ඉදිකරන ලදි. Authentic Sneakers | Nike SB