Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2019 23:38:01 Hours

තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටපලේ සංචාරයක

සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්රගවර්ධනය කරමින් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ තවත් පෙර පාසල් සිසුන් පිරිසක් සඳහා අවශ්යල පහසුකම් යාපනය ආරක්ෂංක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්ෂලක සේනා මූලස්ථානය විසින් ලබාදෙන ලදී.

යාපනය පෙර පාසල් අධ්යාටපන කවුන්සිලයේ පෙර පාසල් සිසුන් 75 දෙනෙකු ගුරුවරුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සමඟින් ගුවන්යාන ගොඩබැස්සවීම සහ පියාසර කිරීම පිළිබඳ දැක බලාගැනීම සඳහා පලාලි ගුවන් තොටුපල වෙත පැමිණියහ. latest Nike release | Nike Air Max 270