2019-07-05 16:57:41
කතරගම කලාපයේ ආරක්ෂක කටයුතු වල නිරතවන ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් නිලධාරීන්ගේ භාවිතය වෙනුවෙන් ආරක්ෂක පරීක්ෂාවන් සඳහා ලෝහ පරීක්ෂණ උපකරණ තොගයක් (metal detectors) ඉකුත් අඟහරුවාදා (2) දින රුහුණු කතරගම දේවාලයේ...
2019-07-04 17:29:41
යාපනය, අයියකච්චි ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානයේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිලධාරී නිවස්නය ඉකුත් අඟහරුවාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ...
2019-07-04 13:45:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරේ නව රාජකාරී භාරගැනීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා පසුගිය අඟහරුවාදා (2) දින නික්ම යන ලදී.
2019-07-04 13:44:33
සිවිල් වැසියන් අතර විකල්ප ආදායම් උත්පාදනය කරන දේශීය කර්මාන්තයක් ලෙස මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම විෂය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින මල්ලවි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
2019-07-04 13:43:33
නික්ම යන බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයෙන් සමුගැනීමට ප්‍රථමයෙන් ගාල්ලේ පිහිටි 58 වන සේනාංකයේ ඉකුත් බදාදා (3) දින සංචාරයක නිරත විය. ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව...
2019-07-04 13:39:45
11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයකට අනුව කොළඹ යුද හමුදා රෝහලේ යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය පිළිබඳ කථිකාචාර්යවරුන් සහ සිවිල් උපදේශකයින් කිහිප දෙනෙකු විසින් ‘සියදිවි හානිකරගැනිම වැළැක්වීම සහ ගැටළු විසඳීම පිළිබඳව මනෝවිද්‍යාත්මක වැඩසටහනක්’ ඉකුත් අඟහරුවාදා (2) දින කුන්ඩසාලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
2019-07-04 13:38:33
7 වන ශ්රීි ලංකා ජාතික ආරක්ෂනක බලමුළුවේ භටපිරිස් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සමඟ සම්බන්ධතාවයෙන් ප්රරදේශයේ දිළිඳු පවුල්වල ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉකුත් සිකුරාදා (28) දින අක්කරායන්කුලම් ජලාශයට මත්ස්යං පැටවුන් දහස්ගණනක් මුදාහැරීනු ලැබීය.
2019-07-04 13:30:33
අක්මීමන උපනන්ද විද්‍යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි යුද්ධ හමුදා සෙබලෙකු අත ඇති ගිනි අවිය උදුරාගැනීමට තැත්කල පුද්ගලයෙකුට තම ආත්මාරක්ෂාව පතා එම සෙබළා විසින් අද (04) දින උදෑසන වෙඩිතැබීමෙන් එම පුද්ගලයා...
2019-07-03 15:56:11
තේවන්පිඩිඩී රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය සඳහා එම පාසලෙන් ලද විශේෂ ආරාධනයක් මත 651 බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
2019-07-03 15:55:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 22 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ විර්ශන ඒකකය විසින් සංවිධානය කරන ලද අධ්‍යන චාරිකාවක් ඉකුත් බදාදා (3) දින නිලධාරීන් 04 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 116 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබිණි.