Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2019 15:56:11 Hours

තේවන්පිඩිඩී පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා බලසේනාංකාධිපතිතුමන්ට ආරාධනා කරයි

තේවන්පිඩිඩී රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා එම පාසලෙන් ලද විශේෂ ආරාධනයක් මත 651 බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

මෙම උත්සව අවස්ථාව සඳහා තේවන්පිඩිඩී කතෝලික පල්ලියේ ෆ්‍රැන්සිස් සේවියර් පියතුමන් ඇතුළු උතුරු පළාත් ලේකම් ඒ. පතිනාදන් සහ කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ මධු කේ සත්‍යබාලන් යන මහත්වරු සහභාගී වූහ. Running sports | Air Jordan 1 Retro High OG University Blue - Gov