2021-10-08 15:19:04
මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි 593 වන බලසේනා මූලස්ථානයේ ඉදිකරනු ලැබූ නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය පසුගිය බදාදා (06) දින ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සුරතින් විවෘත කරන ලදී.
2021-10-08 15:00:04
ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සම්බන්ධ වන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය මේ වනවිට අම්පාර යුද්ධ හමුදා පුහුණු පාසලේදී ක්‍රියාත්මක වන අතර එහි තවත් එක් ප්‍රායෝගික පුහුණු සැසි වාරයක් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින අම්පාර නගර මධ්‍යයේදී පැවැත්විණි.
2021-10-08 14:40:04
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් යාපනය, විඩත්තපලෙයි බලඇණි පුහුණු පාසලේ පැවැත්වෙන දෙවන ආධුනික පුහුණු පාඨමාලාව පසුගිය බ්‍රහස්පතින්දා (7) දින ආරම්භ විය.
2021-10-08 13:41:42
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වාරි සෞභාග්‍යය’ වැඩසටහනට දායකත්වය ලබාදෙමින් 11 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් මහවැලි ‘L’ කලාපයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළහ. ඒ අනුව, කාරක ඉංජිනේරු බලසේනාවේ අධීක්ෂණය යටතේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක වේ.
2021-10-08 13:21:42
මේ වනවිට ඉදිකරමින් පවතින පල්ලෙකැලේ යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රයෝජනය සඳහා ‘Serve Now’ සංවිධානය මඟින් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදි. එම වෛද්‍ය උපකරණ ‘Serve Now’ සංවිධානයේ අධ්යක්ෂ ලාල් එන්. විතානගේ...
2021-10-08 12:50:42
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රජා සංවර්ධන වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත...
2021-10-08 12:21:42
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂ ලෙස මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය අඟහරුවාදා (05) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්යක්ෂ ජෙනරල්...
2021-10-08 10:21:42
231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුල්ලයාවේලි ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 20 ක ජීවන තත්ත්වය නඟා සිටුවමින්...
2021-10-07 14:24:04
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය දා තෙලිප්පලේ මූලික රෝහල වෙත Oxygen Concentrator යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
2021-10-07 13:24:04
58 වන සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ පසුගිය අඟහරුවාදා (04) දින පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ...