2021-10-11 08:00:31
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පැවැත්වූ බලඇණි ආධාරක අවි පාඨමාලාව 91 (2021/11) පසුගිය සෙනසුරාදා (02) දින පැවති ත්‍යාග ප්‍රදානොත්සවයෙන් අවසන් විය.
2021-10-10 18:38:01
නිර්භීතභාවය, විනය, පක්ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ...
2021-10-10 17:30:01
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින මුලතිව් දිස්ත්‍රික් රෝහල වෙත ‘oxygen concentrator’ යන්ත්‍ර පරිත්‍යාග කරන ලදී. මෙම ‘oxygen concentrator’ යන්ත්‍ර එම රෝහලේ හදිසි අවශ්‍යතා සහිත රෝගීන්ගේ...
2021-10-10 17:04:13
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 72 වන යුද්ධ හමුදා සංවත්සර දින (ඔක්තෝබර් 10) පණිවිඩයක් නිකුත් කරමින් අනාගතයේදී ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා දැනුම, කුසලතා හා වෘත්තිමය හැකියාවන්ගෙන්...
2021-10-10 15:30:04
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද බිමේ එඩිතරව ඉදිරියට යමින් ත්රස්තවාදීන්ගෙන්...
2021-10-10 14:00:31
යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ නව නිවසක් වැලිකන්ද, මුතුවැල්ල ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියෙකු වෙත පසුගිය සිකුරාදා (08) දින භාරදෙන ලදී. 233 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින්...
2021-10-09 22:00:59
72 වන යුද හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව පවත්වනු ලබන යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් අද (09) දින උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල්...
2021-10-09 21:15:59
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාවට අයත් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සඳුදා (11) දින මන්නාරම පාලම අසල මාර්ග බාධකයේදි ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබු නීතිවිරෝධි කහ කිලෝග්‍රෑම් 1150 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.
2021-10-09 21:10:59
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය එළඹීමට පැය කිහිපයකට ප්‍රථම සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී සෙනසුරාදා (09) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති...
2021-10-09 21:10:59
යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල පරිශ්‍රයේ පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.