2021-10-03 15:30:42
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල්...
2021-10-03 15:25:25
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර 2021 ඔක්තෝබර් මස 02 දින සිය දූරයෙන් නික්ම ගියේය. ආරක්ෂක සේනා ආඥාපති - වන්නි ධූරය හෙබවූ...
2021-10-03 14:17:42
අරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පිහිටි රන්ටැඹේ පුහුණු පාසලේ පාඨමාලා අංක 2 යටතේ සාර්ථකව පුහුණු හැදෑරු ආධුනික සෙබලුන් 770 දෙනෙකු ඉකුත්...
2021-10-03 11:17:42
යුද්ධ හමුදාව විසින් වගාකරන ලද කුඹුරු වල වී අස්වනු ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් ඇල්ල, කන්තලේ ප්‍රදේශයේ පිහිටි කඳවුරු පරිශ්‍රයේ වී කිලෝග්‍රෑම් 100,000 ක පමණ ධාරිතාවකින් යුතු ගබඩාවක් සහ වී වේලිම සඳහා වර්ග අඩි 2000 ක පමණ බිම් කොටසක් යුද්ධ හමුදා භටපිරිස් විසින් ස්ථාපනය කරන ලදී.
2021-10-01 19:04:27
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
2021-10-01 18:45:08
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා ඉස්ලාමීය පල්ලියේදී පැවැත්විණි.
2021-10-01 18:37:08
ඉදිරි කාලසීමාව තුළ ඊසානදිග මෝසම් වර්ෂාපතනයත් සමඟ ඇතිවිය හැකි ස්වාභාවික ව්‍යසන හෝ එවැනි හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා...
2021-10-01 18:30:08
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල, අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ නේවාසික ළමුන්ට රසවත් පීසා ආහාර...
2021-10-01 18:15:08
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී ලුතිනන් කර්නල් වෛද්‍ය එස්.ආර්. පතිරාජ සහ එම මැතිණිය වන සී. පතිරාජ මහත්මිය විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 දැඩි සත්කාර ඒකකයට රුපියල් 5,50,000.00 ක වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඇදන් 5 ක් පරිත්‍යාග කරන ලදී.
2021-10-01 18:00:46
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භටපිරිස් සහ පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරින් එක්ව සිනොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් එම ප්‍රදේශයේ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීමේ ජංගම එන්නත්කරණ වැඩසටහනක් සැප්තැම්බර් මස 29 දින දියත් කරන ලදී.