2024-04-30 20:32:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 28 කට අධික කාලයක් මව්බිම
2024-04-30 20:19:15
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024 සඳහා වූ නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 අප්‍රේල් මස 25 දින සාර්ථකව පවත්වන ලදී.
2024-04-30 20:15:26
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි 2024 අප්‍රේල් මස 27 දින 23 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2024-04-30 20:12:16
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ
2024-04-30 20:05:21
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක
2024-04-29 20:55:14
යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, අප්‍රේල් මස 25 දින යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පරිපාලන සහ අධ්‍යයන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-04-29 20:52:48
5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්
2024-04-29 20:51:48
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 24 දින එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2024-04-29 20:47:27
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල්, ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්.බී.බී.එන්. හේරත් විසින් අප්‍රේල් මස 23 දින ‘දකුණු ආසියාවේ කම්කරු සංක්‍රමණිකයන්’ යන මැයෙන් බංගලාදේශයේ පැවති කලාපීය සම්මන්ත්‍රණයක දේශනයක් පවත්වන ලදී.
2024-04-29 20:42:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ කෞතුකාගාරය 2024 අප්‍රේල් මස 24 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ සුරතින් විවෘත කෙරිණි.