2021-09-03 12:30:30
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙහෙයවනු ලබන කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නිවෙස් පදනම් කරගත් ඒකාබද්ධ රෝගී කළමනාකරණ ක්‍රමවේදය ඔස්සේ ප්‍රතිකාර ලබන රෝගීන් අතර බෙදාදීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය...
2021-09-03 12:20:30
භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් පාලනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන...
2021-09-03 11:20:30
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයමේ (Combat Convoy Company) භාවිතය...
2021-09-03 08:20:30
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත වයස අවුරුදු 20-30 අතර තරුණ තරුණියන්ට පළමු එන්නත ලබාදීම බ්‍රහස්පතින්දා (02) දින තංගල්ල, අම්බලන්තොට සහ තිස්සමහාරම යන ප්‍රදේශ ආවරණය වන පරිදි දකුණු පළාතේදී ආරම්භ විය. රක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2021-09-03 06:20:30
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් දිනෙන් දින ඉහළ යාමත් සමඟ 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ භටපිරිස් අපරැක්ක ආයුර්වේද රෝහලේ වාට්ටුවක් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීමේ කටයුතු ඉකුත් අඟහරුවාදා (31) දින ආරම්භ කළේය.
2021-09-02 17:51:46
65 වන සේනාංකය යටතේ මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථානගත බළඇණි පුහුණු පාසලේ පළමු කණ්ඩායම යටතේ පුරා මාස 4 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නව ආධුනික සෙබළුන් 287 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය 65 වන සේනාංකය සහ 651 වන බලසේනාවේ අධීක්ෂණය යටතේ ඉකුත් සෙනසුරාදා (28) දින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්විණි.
2021-09-02 13:00:11
යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නව භඨනිවාස සංකීර්ණය ඉකුත් බදාදා (01) දින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල ගේ සුරතින් විවෘත කෙරිණි.
2021-09-02 08:45:11
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව කොල්ලන්කල්ලඩ්ඩි සහ උඩුවිල් දකුණු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි...
2021-09-02 08:15:20
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් කළුතර බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීම...
2021-09-02 08:00:20
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් අඟහරුවාදා (31) දින සිය බලප්‍රදේශයේ රාජකාරි කටයුතු සඳහා පසුගියදා අනුයුක්ත කරන ලද 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් ඇමතූවේය.