2018-07-12 18:55:24
‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්’ මුල්කරගනිමින් මත්පැන්, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ආදිය අඩු කරමින් මත්ද්‍රව්‍යයෙන් තොර ශ්‍රී ලංකාවක් යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනය අනුව යමින් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන් සඳහා ගන්නෝරුව පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු පුහුණු පාසලේ...
2018-07-12 18:00:24
ආරක්ෂක සේවා කැරම් ශුරතාවය - 2018, ජාතික මට්ටමින් ජූලි මස 10 සහ 11 යන දිනයන්හි දී පැවති අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් කමිටුවේ පිරිමි කණ්ඩායම ශුරතාවයත්, කාන්තා කණ්ඩායම අනුශුරතාවයත් හිමිකර ගැනීමට සමත්විය. මෙහි සහතික පත් ප්රදානෝත්සවය පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා....
2018-07-11 15:41:49
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය සඳහා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් සඳහා 12 වන සේනාංක බල ප්‍රදේශයේ තවකාලික කඳවුරක් පිහිටුවා ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි විසින් සලසා දුන් අතර, සඳුදා (9) දින.....
2018-07-11 13:39:14
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණය යටතේ 5 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අති උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර, දළදා මාලිගය වන්දනාමාන කිරිම සඳහා පැමිණි රාජගිරිය, වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටි පුද්ගලයින් 27 දෙනෙකු සඳහා අවැසි සහයෝගය ලබා දුන්හ.
2018-07-11 13:30:14
කොළඹ දිස්ත්‍රික්කයේ පිටිපන, මීගොඩ, රත්මලාන, දෙහිවල, කැස්බෑව, හෝමාගම ඇතුළු නගරයන් හරහා අද (11) දින උදෑසන හමා ගිය තද සුළං තත්වය හේතුවෙන් ගස් සහ ගස්වල අතු කඩාවැටීමෙන් මහාමාර්ගයන් හි ගමනාගමනයට බාධා ඇතිවු අතර යුද්ධ හමුදා සාමාජිකයන් 60 වැඩි පිරිසක් ඉතා යුහුසුළුව එම අවහිරතාවයන් ඉවත්කරමින් එම මාර්ගයන් යථා තත්වයට පත් කිරීම සඳහා සිය දායකත්වය දක්වන ලදී.
2018-07-11 13:20:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරිමේ අරමුණින් ස්පාඤ්ඤ ජාතික Arjan Pedro Solana Villalobos යන මුයි තායි පුහුණුකරු ඔහුගේ පෞද්ගලික වියදමින් මෙරටට පැමිණීමට නියමිත අතර ඔහු විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු සැසියක් ජුලි මස 21 වන දින ආරම්භ කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයි තායි කමිටුව විසින් සිදුකරන ලද ඉල්ලීමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය ලැබී ඇත.
2018-07-11 13:15:53
64 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරි සහ සෙසුනිලයින් හට අධ්‍යාත්මික හා මානසික සුවය ලබාදීමේ අරමුණින් 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ සංකල්පයක් මත සංවිධානය කරන ලද භාවනා වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින එම සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදී.
2018-07-11 13:10:10
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් හා එම ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර අනනෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් 2018 ජුනි මස 5 දින සිට 7 දින දක්වා ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
2018-07-10 15:51:03
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් චාවකච්චේරි, අල්ලරායි ප්‍රදේශයේ ස්ථාපිත 523 වන බලසේනාංක මූලස්ථානයේ 9 වන සංවත්සරයට සමඟාමීව උතුරු පළාතේ රෝහල් වල සිටින රෝගීන්ගේ යහපත උදෙසා සෙනසුරාදා....
2018-07-10 13:50:30
සියළුම ආගමික ප්‍රජාවන් අතර සුහදත්වය, අවබෝධය, සහජීවනය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හින්දු, කතෝලික, මුස්ලිම් සහ බෞද්ධ යන සියළුම ආගම් නියෝජනය කරමින් 30 කට අධික පූජකවරුන් සහ ස්වාමින් වහන්සේනාගේ සහභාගිත්වයෙන් සුහද හමුවක් බදාදා....