2024-08-18 06:45:16
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී මන්නාරම පිහිටි ‘මඩු අප ස්වාමිදූගේ’ දේවස්ථානයේ වාර්ෂික උත්සවයට 2024 අගෝස්තු 15 දින සහභාගී විය.
2024-08-17 08:46:08
ශ්‍රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය සඳහා නව ලාංඡන හඳුන්වාදීමේ උත්සවයක් 1 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ දී 2024 අගෝස්තු මස 09 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී සිසිර කුමාර ආර්එස්පී සහභාගී විය.
2024-08-17 07:59:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල 5 ශ්‍රේණියේ දරු දැරියන් ශිෂ්‍යත්ව සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදෙන ලදී.
2024-08-17 07:56:18
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ නිලධාරීන් සහ සෙසු නිලයන් 68 දෙනෙකු සඳහා විශේෂ මූලික යාන්ත්‍රික බෝට්ටු සහ ඔරු පුහුණු පාඨමාලාවක් සංවිධානය කරන ලදී.
2024-08-16 13:37:50
යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පීඑස්සි අයිජි යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ 2024 අගෝස්තු මස 13 දින සංචාරයක නිරත වූයේය.
2024-08-16 13:36:04
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබිලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්.ඩබ්ලිව්.වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත, පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි 57 පාබල සේනාංකයේ 2024 අගෝස්තු මස 13 දින සංචාරයක නිරත විය.
2024-08-16 13:34:01
සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 11 හි සහතිකපත් ප්රදානෝත්සවය නයාරු විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 14 දින පැවැත්විණි.
2024-08-16 13:32:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 18 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් මාලිගාවිල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් 2024 අගෝස්තු මස13 දින ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.
2024-08-16 12:27:30
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසයේ දැනට නියැලී සිටින ඉන්දීය භට පිරිස් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී 78 වැනි ඉන්දීය නිදහස් දිනය අභිමානවත් අයරින් සමරන ලදී.
2024-08-16 09:28:31
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 12 දින මත්තෙගොඩ පිහිටි ඉංජිනේරු බලකා කඳවුරේ නිල සංචාරයක නිරත විය.