Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2024 06:45:16 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි "මඩු අප ස්වාමිදූගේ" මංගල්‍යයට සහභාගී වෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී මන්නාරම පිහිටි ‘මඩු අප ස්වාමිදූගේ’ දේවස්ථානයේ වාර්ෂික උත්සවයට 2024 අගෝස්තු 15 දින සහභාගී විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ බැතිමතුන් ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.