2018-10-11 15:14:16
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සහ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුන යුද්ධ හමුදා දිනයට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනාවන්හි පූර්ණ සහයෝගය ඇතිව ධජ පෙළපාලි, රුක් රෝපණ වැඩසටහන්, ශ්‍රමදාන වැඩසටහන් ඇතුළු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.
2018-10-10 22:31:28
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගැමුණු හේවා රෙජිමේන්තුවේ 24 වන රෙජිමේන්තු අධිපති ලෙස සෙනසුරාදා (06) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.
2018-10-10 22:29:03
2018/19 රගර් තරඟවාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ අනුමැතිය මත යුද්ධ හමුදා රගර් කණ්ඩායම වෙත ෆීජි රගර් ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි....
2018-10-10 22:24:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත පරන්තන් පිහිටි 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ප්‍රජා ව්‍යාපෘතින් සමඟින් සිය අභිමානවත් 62 වන සංවත්සරය සමරනු ලැබීය.
2018-10-10 08:22:05
වර්ෂ 1993 සිට 2018 දක්වා ගත වූ වසර 24 ක කාලය තුල සිය දිවි නොතකා අන් ජිවිත රැක ගත් පුද්ගලයින් අගයමින් ‘වීර පොදුජන පදනම’ විසින් පැවැත්වූ එක්දින නායකත්ව පුහුණු වැඩමුළුව (අදියර 01) පසුගියදා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2018-10-10 01:05:06
69 වන යුද්ධ හමුදා සංවත්සරය සමගාමීව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, ඒ යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි ඔක්තෝම්බර් මස 4 දින සිට 9 දින දක්වා සැමරුම් උත්සව මාලාවක් පවත්වනු ලැබීය.
2018-10-09 17:28:45
69 වන යුද්ධ හමුදා සංවත්රයට සහ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදෙන යුද්ධ හමුදා දිනයට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහක්, ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් සහ ධජ පෙළපාලියක් සංවිධානය කරනු ලැබීය.
2018-10-08 20:08:59
මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ ජලය සපයන පායන්කුලම් වැවේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළයාම හේතුවෙන් සෙනසුරාදා (06) දින වැව් බැම්මේ කොටසක් බිදියාම පිළිබඳ සැළවු වහාම ක්‍රියාත්මක වූ 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්...
2018-10-08 19:52:12
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන් විසින් ධජයන්ට සෙත්පැතීමේ ආගමික උත්සවය, ශ්‍රමදාන වැඩසටහන්, ක්‍රීඩා තරඟාවලින්, ආහාර බෙදාදීම සහ පාසල් උපකරණ බෙදාදීම් උත්සව ඇතුළු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් පසුගිය දින කිහිපය තුල දියත් කරනු ලැබීය.
2018-10-08 17:00:12
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කරන ලද ඉල්ලීමකට අනුව නව තැපැල් කාර්යාලය පලාලී යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේ ස්ථාපනය කර සෙනසුරාදා (06) දින පැවැති උත්සවයකදි විවෘත කරනු ලැබීය.