2024-08-21 14:34:41
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පනාගොඩ වැටුප් සහ ලේඛණ අධ්යක්ෂ මණ්ඩලයේ 2024 අගෝස්තු මස 14 නිල සංචාරයක නිරත වූයේය.
2024-08-21 14:33:05
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ලක්ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේදී ‘කවි බණ’ ධර්ම දේශනාවක් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී. සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර අනොන්‍යය බැඳීම ශක්තිමත් කිරීම මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ විය.
2024-08-21 14:31:36
මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගි වූ ඉන්දීය භට පිරිස් පසුගියදා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සහ කායන්කර්නි වෙරළ තීරයේ සංචාරයක නිරත වූයේය.
2024-08-21 10:43:02
මතුගම අධ්‍යාපන කලාප වාර්ෂික කලාප ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. මෙම උත්සවය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී 2024 අගෝස්තු 09 දින පැවැත්විය.
2024-08-21 10:42:45
අම්පාර සටන් පුහුණු පාසලේ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන ‘ කොමිෂන්
2024-08-21 10:42:26
ත්‍රිකුණාමලයේ රේවත ළමා නිවාසයේ නේවාසික දැරියන් 29 දෙනෙකු සහ පාලිකාවන් තිදෙනෙකු සදහා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් වෛද්‍ය සායනයක් 2024 අගෝස්තු මස 18 දින පවත්වන ලදී.
2024-08-20 18:49:33
ශිෂ්‍ය නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේදී 2024 අගෝස්තු මස 13 දින පැවැත්විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමා නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.
2024-08-20 18:30:41
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බේස්බෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ බේස්බෝල් ක්‍රීඩාවේ නිපුණතාවය සහ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් 2024 අගෝස්තු මස 16 දින විශේෂ පුහුණු කඳවුරක් සංවිධානය කර තිබිණි.
2024-08-20 18:21:56
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ අම්පාර/උහන ප්‍රාථමික පාසලේ සහ අම්පාර/ශ්‍රී සුමංගල විද්‍යාලයේ සිසුන් 96 දෙනෙකු සඳහා නායකත්ව වැඩසටහනක් 2024 අගෝස්තු මස 15 දින පවත්වන ලදී.
2024-08-20 18:18:39
යුධ සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී 3,5,11 ඉංජිනේරු සේවා රෙජිමේන්තු, සහ ඉංජිනේරු සේවා නිලධාරී අණදෙන භට පිරිස් (මුලතිව්) වෙත 2024 අගෝස්තු මස 11 සහ 12 යන දෙදින තුළ සංචාරයක නිරත වූයේය.