2024-08-30 11:58:40
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි 59 පාබල සේනාංකයේ භට පිරිස් විසින් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඔඩ්ඩුසුඩාන්, කූලාමුරිප්පු උළු කම්හලේ නිරීක්ෂණ චාරිකාවක 2024 අගෝස්තු මස 28 දින නිරත විය.
2024-08-30 11:56:45
ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 132 විසිර යාමේ පෙළපාලිය පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 අගෝස්තු 25 දින පැවැත්විණි.
2024-08-30 11:54:34
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය වෙනුවෙන් පවත්වන වන එක්සත් ජාතීන්ගේ අතුරු බලකා පෙර යෙදවීමේ පුහුණු පාඨමාලා අංක - 16 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 අගෝස්තු මස 29 දින සාර්ථකව නිම කරන ලදී.
2024-08-29 17:52:09
ඉන්ජිනේරු බලකායේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය වෙනුවෙන් ඉදිකිරිමට නියමිත දෙමහල් ගොඩනැගිල වෙනුවෙන් ආරක්ෂ සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 අගෝස්තු මස 28 දින ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තැබීය.
2024-08-29 17:50:18
යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජි.පී.එස්.කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 අගෝස්තු මස 26 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-08-29 17:48:27
අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2024 අවසන් මහා තරඟය වව්නියාව කොක්එළිය 56 පාබල සේනාංක ක්‍රීඩාපිටියේදී පැවැත්විණි. එම තරඟාවලිය 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින සංවිධානය කර තිබිණි. මෙම තරඟාවලිය වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම, 1,7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ 2,3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියොජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 5ක් මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී විය.
2024-08-29 17:46:39
මඩකලපුව ප්‍රදේශයේ පාපන්දු කණ්ඩායම් සඳහා අත්‍යාවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් මඩකලපුව වෙබර් පාපන්දු පිටියේදී 2024 අගෝස්තු මස 27 දින පැවැත්විණි.
2024-08-29 17:44:43
1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ‘KIOSK SHOP’ සුභසාධන සාප්පු සංකීර්ණය ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් එම බලකායේදී 2024 අගෝස්තු මස 26 දින නිල වශයෙන් විවෘත කරන ලදී.
2024-08-29 17:43:09
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 571, 143, සහ 611 පාබල බලසේනාවල සහ ඊට අදාළ බලඇණිවල 2024 අගෝස්තු මස 20 සහ 26 යන දිනයන්හිදී නිල සංචාරයක නිරත විය.
2024-08-28 15:52:41
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එම්.එස් දේවප්‍රිය යුඑස්පී එන්ඩිසී, රොක් හවුස් කඳවුරේ පැවති කෙටි උත්සවයකදී 2024 අගෝස්තු 26 වන දින වැඩ භාර ගන්නා ලදී.