30th August 2024 11:58:40 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි 59 පාබල සේනාංකයේ භට පිරිස් විසින් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ඔඩ්ඩුසුඩාන්, කූලාමුරිප්පු උළු කම්හලේ නිරීක්‍ෂණ චාරිකාවක 2024 අගෝස්තු මස 28 දින නිරත විය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.