29th August 2024 17:52:09 Hours
ඉන්ජිනේරු බලකායේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය වෙනුවෙන් ඉදිකිරිමට නියමිත දෙමහල් ගොඩනැගිල වෙනුවෙන් ආරක්‍ෂ සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 අගෝස්තු මස 28 දින ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තැබීය.
කඳවුරේ නවාතැන් අවශ්‍යතා පුළුල් කර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආරම්භ කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් එක්ව සිටියහ.