2024-09-03 19:13:09
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ එම ජෙිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ 2024 සැප්තැම්බර් මස 03 දින දඹුල්ල එම මූලස්ථාන පරිශ්‍රයේදී බෞද්ධ ආගමික හා සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව අස්වනු නෙළීම ආරම්භ කරන ලදී.
2024-09-02 14:25:29
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 24 දින සේනාංක මූලස්ථානයේදී සිය 29 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024-09-02 14:20:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්යක්ෂ ජනරාල් මුල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 2024 අගෝස්තු මස 22 දින සංචාරයක නිරත විය.
2024-09-02 14:15:01
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සේවය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉන්දුනීසියානු සාම සාධක භටපිරිස් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් 2024 අගෝස්තු මස 28 දින පවත්වන ලදී.
2024-09-02 14:10:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 122 බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 30 දින සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා හම්බන්තොට මහ නගර සභාව සහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහයෝගයද හිමි විය.
2024-09-01 15:04:07
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය සිය 40 වන සංවත්සර දිනය උත්සව මාලාවකින් අභිමානවත් අයුරින් 2024 අගෝස්තු මස 28 දින සමරන ලදී.
2024-09-01 14:57:08
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ නිලධාරීන් වෙනුවෙන් පුහුණු දිනයක් එම සේනාංකයේදී 2024 අගෝස්තු මස 28 දින පවත්වන ලදී.
2024-09-01 14:56:12
11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරණවායි, මාවලි පෙරපාසලේ දරු දැරියන් වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් 2024 අගෝස්තු මස 28 දින පිරිනමන ලදී.
2024-09-01 14:55:05
10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වත්තිරායන්, ඉලම්පිරායි පෙර පාසලේ ළමුන් සඳහා 2024 අගෝස්තු මස 29 දින පෝෂ්‍යදායී දිවා ආහාරය ලබා දෙන ලදී.
2024-08-30 12:00:47
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ 29 වන සංවත්සරය බෞද්ධ ආගමික හා යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු මස 28 දින සමරන ලදී.