Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2024 14:10:24 Hours

122 පාබල බලසේනාවේ භට පිරිස් විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 122 බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 30 දින සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා හම්බන්තොට මහ නගර සභාව සහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහයෝගයද හිමි විය.