2019-04-03 20:28:15
අවෙයිදිපුරම් වෙලන්කන්නි රෝමානු කතෝලික දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දේවස්ථාන පරිශ්‍රය කුණු කසල ඉවත් කර පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින සිය සහයෝගය ලබාදෙන ලදී...
2019-04-03 20:28:13
නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නව කමාන්ඩෝ සෙබළුන් 99 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාස 18 කට අධික අභියෝගාත්මක දීර්ඝකාලීන පුහුණුවක් හදාරා පසුගිය ඉරිදා (31) දින ඌවකුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී අභිමානවත් ලෙස විසිරයන ලදී.
2019-04-02 15:46:46
මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් තිස්ස නානායක්කාර අතර පැවති සුහද සාකච්ඡාවෙන් අනතුරුව මහනුවර මහ රෝහලේ මේ වනවිට සිවිල් ජනතාව භාවිතා කරන යුද්ධ හමුදාව සතුව තිබු වාට්ටුව නැවත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදී ඇත.
2019-04-02 15:46:43
අංක 306 ඒ/1, කොළඹ 04 සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 213 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (30) දින පූල්එලිය පාසල් පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර පාසල් බලධාරීන් වෙත භාරදුන්හ.
2019-04-01 16:50:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි. විද්‍යානන්ද ගේ උපදෙස් මත සිකුරාදා (29) දින පරිසර හිතකාමිත්වයට විශාල වැදගත්කමක් ඇති දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2019-04-01 16:43:39
‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - VI’ සඳහා සහභාගී වන ඉන්දිය යුද්ධ හමුදා සෙබළුන් 120 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 120 ක් පසුගිය ඉරිදා (31) දින ශ්‍රී දළදා මාලිගාව, වික්ටෝරියා ජලාශය සහ ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කන්දේ සංචාරයක නිරත වූහ.
2019-04-01 16:43:37
කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත නේවාසික ගොඩනැගිලි සංකීර්ණය සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ...
2019-04-01 14:34:44
ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් භාරගැනීම සඳුදා (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පුරා මාස 6 ක කාලයක් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර...
2019-04-01 10:19:20
කතෝලික වන්දනාකරුවන් ඔවුන්ගේ වාර්ෂික සමරු උත්සවයට සහභාගි වෙමින් පාස්කු සතියට පෙර මන්නාරමේ සිට වවිනියාවේ කොමරසකුලම් දක්වා පා ගමනින් පැමිණෙනමින් සිටියෙදි පූවරසකුලම් හන්දියේදි 61 වන සේනාංකයේ භට පිරිස් විසින් එම බැතිමතුන් හට ආහාර පාන සහ වෛද්‍ය පහසුකම් සපයා ඇත.
2019-03-30 16:24:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ 34 වන නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිකුරාදා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළහ. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිසක් විසින් හමුදා සම්ප්රදායනුකූල කඳවුරු සම්මාන....