2019-04-22 12:42:34
සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්‍රවර්ධනය කරමින් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ තවත් සිසුන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලබාදෙන ලදී.
2019-04-22 10:42:34
වරණි ප්‍රදේශයේ සංචාරයක නිරත විදේශිකයෙකුගේ අනුග්‍රහකත්වයෙන් යාපනය, ඉඩයිකුරච්චි සුබ්‍රමනියම් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (17) දින පැවැති උත්සවයකදී විද්‍යාලයේ සිසුන් වෙත පවරාදෙන ලදී. වරණි, ඉඩයිකුරච්චි සුබ්‍රමනියම් විද්‍යාලයේ...
2019-04-22 00:08:43
කිරිදිවෙල, උඩුගම ප්‍රදේශයේ ඇතිවූ සුළි සුළං තත්ත්වයෙන් ගස් කඩාවැටී හානිවූ නිවාස කිහිපයක වහලවල් ප්‍රතිසංස්කරණය කිරීමට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාව යටතේ සේවයේ නියුතු....
2019-04-20 10:54:37
පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ කඩදාසි බෑග් කර්මාන්ත ශාලාවක බ්‍රහස්පතින්දා (18) දින උදෑසන හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවීමේ භටයින් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
2019-04-20 08:40:26
සලාව පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන බදාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී.භඨකාර්ය සම්පාදන මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල...
2019-04-19 23:38:09
කනකම්බිගායි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික කෝවිල් පූජාව පසුගිය සිකුරාදා (19) දින පැවැති අතර කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.ඒ අනුව, කෝවිල් පූජාව සඳහා සහභාගිවූ බැතිමතුන් හට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-04-18 15:53:05
සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ ආනන්ද විද්‍යාලයේ 82 වන ආදී ශිෂ්‍ය කණ්ඩායමේ කපිල සිල්වා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර ආරියාලෙයි සහ සන්දිලිප්පි ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභි පවුලවල දෘෂ්‍යාබාධ සහිත සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි 300 ක් බෙදාදෙන ලදී.
2019-04-18 14:19:40
වාද්දුව, සුහද එකමුතුව සමිතියේ ඉල්ලීමකට අනුව 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනක් සඳහා සිය සහයෝගය ලබාදෙමින් වාද්දුව, වේරගම මාර්ගය...
2019-04-17 16:21:26
පසුගිය අඟහරුවාදා (16) දින වට්ටප්පලෙයි යුද්ධ හමුදා මුරපොළ තුල සිදුවූ රිය අනතුරකින් එම යුද්ධ හමුදා මුරපොළේ රාජකාරියෙහි නිරතව සිටි යුද්ධ හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අනතුර සිදුකල ලොරි රථයේ රියදුරු මුල්ලියවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුලතිව්...
2019-04-17 13:49:15
යුද්ධ හමුදා මුලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සිකුරාදා (12) දින පැවැති උත්සවයකදී රාජකාරි අරඹන ලදී. නව යුද සේවා ලේකම් සිය කාර්යාලයේ දී සංකේතාත්මකව පොල්තෙල් පහන දල්වා නිල ලේඛණයකට අත්සන් තැබීය. එහිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් නව පත්වීම් ලැබු යුද සේවා ලේකම් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.