Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2019 08:40:26 Hours

නව භඨකාර්ය සම්පාදන ආඥාපති රාජකාරි අරඹයි

සලාව පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන බදාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී.  

භඨකාර්ය සම්පාදන මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව, නව ආඥාපතිතුමන් භඨකාර්ය සම්පාදන මූලස්ථායේ භට පිරිස් ඇමතූ අතර සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.  

මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. latest Nike release | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes