Header

Sri Lanka Army

Defender of the Nation

22nd April 2019 12:42:34 Hours

තවත් සිසුන් 60 දෙනෙකු පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්‍රවර්ධනය කරමින් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ තවත් සිසුන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ලබාදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව යාපනය පුතූර් සෝමස්කන්ද විද්‍යාලයේ සිසුන් ඇතුළු ගුරුවරුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ගුවන්යාන ගොඩබැස්සවීම සහ පියාසර කිරීම් නැරඹීම සඳහා පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත විය. Best Authentic Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ