Header

Sri Lanka Army

Defender of the Nation

22nd April 2019 00:08:43 Hours

හානිවූ නිවාස කිහිපයක වහලවල් ප්‍රතිසංස්කරණය කිරීමට 141 වන බලසේනාවේ භට පිරිස්හි සහය

කිරිදිවෙල, උඩුගම ප්‍රදේශයේ ඇතිවූ සුළි සුළං තත්ත්වයෙන් ගස් කඩාවැටී හානිවූ නිවාස කිහිපයක වහලවල් ප්‍රතිසංස්කරණය කිරීමට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහයෝගය ලබාදුන්හ.

හානිවූ නිවාසවලට සහ ශ්‍රී සුදර්ම විහාරස්ථාන පරිශ්‍රයට කඩාවැටුණු ගස් ඉවත් කරමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහාය විය.jordan Sneakers | UOMO, SCARPE