2019-10-07 16:20:05
යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 47 - සී සහ ඩී ඛාණ්ඩ යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබළුන් හැත්තෑදෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සෙනසුරාදා (5) දින....
2019-10-07 14:00:05
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 651. 652 හා 653 වන බලසේනාවන්හි භටපිරිස් ලෝක ළමා දිනයට සමගාමීව ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරනු ලැබීය. ඒ අනුව, 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත...
2019-10-07 13:30:05
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඔක්තෝබර් මස 4 සහ 5 දිනයන්හි වොලිබෝල් පුහුණු වැඩමුළුවක් 64 වන සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේදී දියත් කරන ලදී.
2019-10-07 13:00:05
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 212 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය පුළුල් කරමින් එලයාපත්තුව ප්‍රදේශයේ තවත් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදීමට මුල්ගල තබයි.
2019-10-07 12:55:05
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ගල්කුලම පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ස්ථාපිත 62 වන සේනාංක මුලස්ථානයේ 9 වන සංවත්සරය ඉකුත් සැප්තැම්බර් මස 8 දින සිට 10 දින දක්වා ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-10-07 12:52:05
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ඉකුත් සදුදා (7) දින යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත 3 වන සංඥා බලකා ඒකකයේ නිල සංචාරයක නිරතවිය.
2019-10-07 12:49:05
රුසියාවේ, ස්කොව්හිදී මෑතකදී පැවති 'යුද්ධ හමුදා ක්‍රීඩා - 2019' සඳහා සහභාගී වූ ලුතිනන් කර්නල් කාංචන වීරසේකරගේ නායකත්වයෙන් යුත් කමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් අටදෙනෙකුගෙන් සමන්විත පැරෂුට් කණ්ඩායම රටවල් 39 කට අධික සංඛ්‍යාවකගේ අවධානය දිනාගනිමින්....
2019-10-07 12:47:05
ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේශණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාව පසුගියදා පැවැති ‘සහසක් නිමවුම් - 2019’ ප්‍රදර්ශනය සඳහා යුද්ධ හමුදා නවෝත්පාදකයින් විසින් නිර්මාණය කරන ලද නවෝත්පාදන 28 ක් ඉදිරිපත් කළ අතර ඒ අතරින් නවෝත්පාදන 6 කට රිදී සහ ලෝකඩ පදක්කම් හිමිවිය.
2019-10-07 12:44:39
ඉනාමළුවේ පිහිටි 53 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ගේ සංකල්පයකට අනුව ඉකුත් ඉරිදා (06) දින ක්‍රියාවට නංවන ලදී.
2019-10-07 12:40:39
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් පරිදි 51, 52 සහ 55 වන සේනාංකයන්හී සහයෝගය ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉකුත් සෙනසුරාදා (5) දින ලෝක ළමා දිනයට සමගාමීව වැඩසටහන් කිහිපයක් පැවැත්වූ අතර එහිදී යාපනය අර්ධද්වීපයේ තෝරාගත්...