07th October 2019 12:52:05 Hours
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ඉකුත් සදුදා (7) දින යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත 3 වන සංඥා බලකා ඒකකයේ නිල සංචාරයක නිරතවිය.
3 වන සංඥා බලකා මූලස්ථානය වෙත සපැමිණි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත එම ඒකකයේ කාර්යභාරය සහ වගකීම පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් අණදෙන නිලධාරී විසින් ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව ආඥාපතිතුමන් 3 වන සංඥා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතීය. Adidas footwear | Autres