07th October 2019 12:44:39 Hours
ඉනාමළුවේ පිහිටි 53 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ගේ සංකල්පයකට අනුව ඉකුත් ඉරිදා (06) දින ක්‍රියාවට නංවන ලදී.
සේනාංක මූලස්ථාන පරිශ්‍රය වඩාත් පරිසර හිතකාමී බවට පත් කිරීමේ අරමුණින් පළතුරු ඇතුළු ආර්ථික වටිනාකමින් යුත් පැළ 1000 ක් කඳවුරු පරිශ්‍රය තුළ රෝපණය කරන ලදී.
මේජර් ජෙනරාල් ගමගේ සමඟ සේනාංකයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් සියගණනක් එක්ව දවස පුරා මෙම ව්‍යාපෘතිය දියත් කළේය. jordan release date | jordan Release Dates