2019-11-03 05:45:54
නයිජිරියානු යුද්ධ හමුදාවේ පරිපාලන අධ්යක්ෂ මේජර් ජෙනරාල් ජි. ඔයිෆෙසෝබි (Major General G Oyefesobi) ගේ ප්‍රධානත්වයෙන් යුත් 82 වන සේනාංකයේ මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් සී.ඒ.ඒ.අපෙරේ (Brigadier General C.A.A Apere), කර්නල් ටී.පී. ඔපුරම් (Colonel T.P Opurum), ලුතිනන් කර්නල් එස්. එස්. මුහම්මද් (Lieutenant Colonel S.S Muhammed) සහ නයිජිරියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු ඊ.ඕ ෆෙරයිරා (Commodore E.O Ferreira) ඇතුළු නියෝජිත පිරිස...
2019-11-03 05:39:54
තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ජල පිරිපහදු ඒකකයක් ඉකුත් අඟහරුවාදා (29) දින විවෘත කරන ලදී.
2019-11-03 05:34:54
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (31) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී ලෝක පොපි මල් දින...
2019-11-02 14:15:52
පසුගිය වසර කිහිපය තුළ යුද්ධ හමුදාවට සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට ගෞරවයක් හා කීර්තියක් අත්කරදුන් එම රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් 168 දෙනෙකු පැසසූමට ලක් කිරීමේ...
2019-10-31 22:21:25
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය - 2019 හි අවසන් තරඟය බදාදා (30) දින සන්ධ්‍යාවේ කොළඹ තුරඟ තරඟ පිටියේදී ක්‍රීඩාලෝලීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල්...
2019-10-31 22:00:50
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතරින් ‘නිවේදක’ හැකියාවන් ඇති යුද්ධ හමුදා සාමාජිකයින් තෝරාගැනීම සඳහා පැවැති ‘නිවේදක තරුව - 2019’ තරඟාවලියේ අවසන් මහා තරඟය ඉකුත් බදාදා (30) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2019-10-31 22:00:00
කොඩිකාමන් ප්‍රදේශයේ ස්ථාපිත 522 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ජානක විජේසිරි ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර බලසේනා මූලස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.
2019-10-31 21:53:50
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් අම්පාර, ලාහුගල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය මත ප්‍රදේශයේ ගමනාගමනය අඩාලවී ඇති අතර නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත...
2019-10-31 19:10:37
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය කරන ලද ඉල්ලීමකට අනුව ‘බිඟු සම්පත් සුරකිමු‘ සංගමයේ සභාපති තිස්ස බණ්ඩාර තඹවිට මහතා ඇතුළු එම සංගමයේ නිලධාරින් විසින් ඔක්තෝබර් මස 27 සිට 29 දින දක්වා එම ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් වැසියන්ට අතිරේක ආදායම් මාර්ගයක් ලෙස මී මැසි පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශන මාලාවක් පවත්වන ලදී.
2019-10-31 14:10:37
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතින් තවදුරටත් ශක්තිමත් කරමින්, වන්නි ප්‍රදේශයේ ස්ථාපිත 21, 54 සහ 61 වන සේනාංක බලප්‍රදේශයන්හි පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත සිවිල් වැසියන්ට කෘතීම අත්පා බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින පැවැති අතර ඒ සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන එක්විය.