2019-12-13 13:20:32
23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව ඉරිදා (8) දින නාවල් ආරු ඇළ මාර්ගයේ උල්ලාව ප්‍රදේශයේ දරුණු ලෙස හානියට පත් ඇළ ඉවුර වැලි මලු භාවිතා කරමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
2019-12-13 10:27:54
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ යුද්ධ හමුදා නිල ඇඳුම් නිෂ්පාදනය කරන යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් සමඟින් රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මනෝජ් මනතුංග ගේ උපදෙස් මත ආගමික වතාවත් ඇතුළු වැඩසටහන් මාලාවක් 21 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබීය.
2019-12-13 09:35:12
කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංක බලප්‍රදේශයේ නච්චිකුඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවතින අයපහත් කාලගුණයත් සමඟ වැව්වල ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගැලීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම ගේ අධීක්ෂණය යටතේ සහන සැලසීය.
2019-12-12 14:31:11
මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ 36 වන අධ්යක්ෂවරයා ලෙස විශේෂ කාර්ය බලකා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ බ්‍රහස්පතින්දා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී. නව අධ්යක්ෂකතුමන් ආගමික වතාවත්....
2019-12-12 14:28:45
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 64 වන සංවත්සරය නිමිත්තෙන්, එම බලකායට ආශිර්වාද එක් කිරීමේ සර්ව ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන් මාලාවක් පසුගියදා පවත්වනු ලැබීය.
2019-12-12 14:24:45
21 වන සේනාංකය යටතේ ස්ථාපිත 212 වන බලසේනාවේ භටපිරිස්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරමින් පෞද්ගලික පරිත්‍යාගශීලියකු වන ‘ප්‍රසාද් ටෙක්ස්ටයිල්’ ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ...
2019-12-12 14:21:45
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් සිකුරාදා (6) දින කරම්බුකුලම් වැව් බැම්මෙහි...
2019-12-11 14:38:34
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව - 5, කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව - 17 සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - 17 යටතේ හමුදා හා මහජන සම්බන්දතා...
2019-12-10 16:30:48
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කුංචිනූර්කුලම් සහ කුලිකුටිකුලම් වැව් දෙකෙහි ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් වැව් බැමි බිඳියාමේ අවධානමක් පවතින බැවින් වවුනියාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද....
2019-12-10 16:20:42
ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සඳුදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන ලදී.