13th December 2019 13:20:32 Hours
23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව ඉරිදා (8) දින නාවල් ආරු ඇළ මාර්ගයේ උල්ලාව ප්‍රදේශයේ දරුණු ලෙස හානියට පත් ඇළ ඉවුර වැලි මලු භාවිතා කරමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
අධික වර්ෂාව මධ්‍යයේ භටපිරිස් බිඳිගිය ඇළ ඉවුර ප්‍රතිසංස්කරණය කර ඇළ ඉවුරේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පැය පහකට වැඩි කාලයක් ගත විය. Running sports | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet