2019-12-16 05:29:02
රණක්ෂිතයට පත් යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනෙකු විසින් සිදුකරනු ලබන ‘පාද යාත්‍රාව’ ඉකුත් සිකුරාදා (13) දින අත්තනගල්ල රජ මහා විහාරය වෙත ළඟා වූ අතර සෙනසුරාදා (14) දින උදෑසන සපුගස්කන්ද ප්‍රදේශය වෙත ළඟාවීම සඳහා නැවත ඔවුන්ගේ පා ගමන ආරම්භ කරන ලදී.
2019-12-16 03:29:02
කිලිනොච්චි, පුනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ 10 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර ගේ උපදෙස් මත දෙසැම්බර් මස 10 සහ 11 දිනයන්හි පවත්වනු ලැබීය.
2019-12-16 02:29:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 13 වන කර්නල් සේනාවිධායක ලෙස නව ධූරයට පත්වූ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති බ්‍රිගේඩියර් ආර්.එල්.සී. ප්‍රනාන්දු ඉකුත් අඟහරවාදා (10) දින සිය ධූරයේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථාන...
2019-12-14 22:12:53
ත්‍රිවිධ හමුදාවේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සඳහා දිවයිනේ උසස් ආරක්ෂක අධ්‍යයන අංශයේ ප්‍රමුඛතම ස්ථානයක් හිමි සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික...
2019-12-13 15:44:21
ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ ශිවනේරි ආදර්ශ ගම්මානයේදී මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු යුද්ධ හමුදා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්හි ඒකාබද්ධ ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ’ අවසන් පෙරහුරු උපායමාර්ගික සැලසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දියත් කරනු ලබයි.
2019-12-13 14:33:12
“ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳුදා (9) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අතර එහිදි එතුමන් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගෙන අපේ මුළු ජාතියටම ආරක්ෂාව...
2019-12-13 14:31:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කුච්චවේලි ආපදා කළමණාකරණ කාර්යාලයේ නිලධාරින් සමඟ එක්ව පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හානියට පත් පුල්මුඩේ මුටියන්කුලම් වැව් බැම්මේ වැලි කොට්ට අතුරා ආරක්ෂාව තහවුරු කරන ලදී.
2019-12-13 14:30:00
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සිය අධ්‍යාපන ව්‍යාපෘති නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කරමින්, නැගෙනහිර ප්‍රදේශයේ සේවයේ නියුතු ආරක්ෂක හමුදා සාමාජිකයින් සඳහා ‘ආකල්ප සංවර්ධනය තුළින් වඩා හොඳ පවුල් ජීවිතයක්’ යන තේමාව ඔස්සේ දේශන මාලාවක් එම අධ්යක්ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් මෙහෙයවන ලදී.
2019-12-13 14:27:50
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය තවත් එක් දේශනයක් සෙනසුරාදා (7) දින ‘ආකල්ප සංවර්ධනය තුළින් වඩා හොඳ පවුල් ජීවිතයක්’ යන තේමාව ඔස්සේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2019-12-13 13:27:54
මාන්කුලම්, කටුකුවාරි සහ පුඩියකොලනීන් ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 25 කගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් කොස්, අඹ, කජු ඇතුළු ආර්ථික වටිනාකමින් යුත් පැළ 300 ක් සෙනසුරාදා (07) දින මාන්කුලම් ග්‍රාම නිලධාරී කාර්යාලයේදී බෙදාදෙන ලදී.