16th December 2019 05:29:02 Hours
රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනෙකු විසින් සිදුකරනු ලබන ‘පාද යාත්‍රාව’ ඉකුත් සිකුරාදා (13) දින අත්තනගල්ල රජ මහා විහාරය වෙත ළඟා වූ අතර සෙනසුරාදා (14) දින උදෑසන සපුගස්කන්ද ප්‍රදේශය වෙත ළඟාවීම සඳහා නැවත ඔවුන්ගේ පා ගමන ආරම්භ කරන ලදී.
බුලත්වැල්දෙණිය ප්‍රදේශයේ එම රණවිරුවන් නැවතී සිටි කාලය තුළ 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් නවාතැන් පහසුකම් ලබාදුන් අතර ඔවුන්ට සපුගස්කන්ද දක්වා ගමන් කිරීමට ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් 8 දෙනෙකු අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය. කොළඹ ප්‍රදේශයේ ඔවුන් රැඳී සිටින කාලය තුළ මෙම පා ගමන සම්බන්ධීකරණ කටයුතු 141 වන බලසේනාවේ භටපිරිස් විසින් සිදු කරන ලදී. Nike shoes | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C