2019-12-19 15:56:39
රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිම සඳහා සිය දිවි පරදුවට තබා සටන් වැද දැනට අත් පා අහිමිව ආබාධිත තත්ත්වයේ පසුවෙමින් මිහිදු සෙත්මැඳුර, අභිමංසල 1 , 2, 3 , රාගම රණවිරු සෙවන සහ රෙජිමේන්තු මුලස්ථාන බලඇණි තුල නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 330 දෙනෙකු සඳහා ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ ඒකාකාරි බවින් මිදිම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ...
2019-12-19 14:23:54
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මැතකදී...
2019-12-18 21:28:26
දේවස්ථානයේ පියතුමන් විසින් කරන ලද ඉල්ලීමකට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මුරසුමොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නවජීවනම් මෙතෝදිස්ත දේවස්ථාන පරිශ්‍රයේ...
2019-12-18 21:25:33
10 වන යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් සී.කේ. හඳුන්මුල්ල ඉකුත් අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී රාජකාරී ආරම්භ කරන ලදී. ආගමික වතාවත් මධ්‍යයේ නව අධ්යක්ෂ ජෙනරාල් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.
2019-12-17 13:28:13
ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ 17 වන අධ්යක්ෂවරයා ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අඟහරුවාදා (17) දින ශ්‍රි ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
2019-12-17 13:27:27
2009 මැයි මාසයට පෙර පැවැති මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථානගත 64 වන සේනාංකයේ 11 වන සංවත්සරය ආගමික වතාවත් මධ්‍යයේ ඉකුත් අඟහරුවාදා (10) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය. සංවත්සරයට සමගාමීව, ඉකුත් සිකුරාදා (6) දින සන්ධ්‍යාවේ...
2019-12-17 12:19:39
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදි මාතර සිංහ සමාජය විසින් ඉකුත් ඉරිදා (15) දින අක්ෂි සායනයකින් පසු අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ දැවැන්ත වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2019-12-17 12:18:13
21 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ මැයෙන් තවත් අධ්‍යාපනික දේශන මාලාවක්, ඉකුත් අඟහරුවාදා (17) දින මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.
2019-12-17 12:17:12
යුද්ධ හමුදා සාමාජිකයින්ට භාවනා කිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් කඳුබොඩ බවුන්සෙත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ මෙහෙයවන ලද තවත් නේවාසික එක් දින භාවනා වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (17) දින නිලධාරින් සිව්දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 89 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2019-12-17 11:40:39
‘ප්රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම; සමකාලීන ප්රවණතා සහ අභියෝග’ යන තේමාව යටතේ පවත්වනු ලබන දෙවන සම්මන්ත්රණ සැසිය 2019 දෙසැම්බර් මස 19 සිට 20 දින දක්වා බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය. මෙම සම්මණ්ත්‍රණයේ සමාරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා මෙන්ම ප්‍රධාන කථිකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහභාගී වේ.