19th December 2019 14:23:54 Hours
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මැතකදී සිදු කරන ලද විශාලතම නිල උසස් කිරීමක් ලෙස යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 63 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී ඇති බව සඳුදා (16) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කොට ඇත.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නවතමයෙන් නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් 4 දෙනාට, බ්‍රිගේඩියර්වරුන් 25 දෙනාට සහ ලුතිනන් කර්නල්වරුන් 34 දෙනාට සිය සුබ පැතුම් පිරිනමන ලදී. නවතමයෙන් උසස්වීම් ලැබු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ.
උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්
නි/60982 බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. රාජකරුණා යූඑස්පී
නි/60731 බ්‍රිගේඩියර් ඒ.එල්.පී.එස්. තිලකරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී
නි/60738 බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
නි/60742 බ්‍රිගේඩියර් ඒ.ජී.ඩී.එන්. ජයසුන්දර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
2019 නොවැම්බර් මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි බ්‍රිගේඩියර් නිලයට
නි/60972 කර්නල් ජේ.බී. රන්දෙණිය
නි/61077 කර්නල් ඩබ්ලිව්.එල්. ප්‍රේමසිරි යූඑස්පී
නි/61448 කර්නල් ජේ.පී.එච්. ගමගේ යූඑස්පී ඒඒටීඕ
නි/61471 කර්නල් එම්.ඊ.පී. වීරසිංහ යූඑස්පී ඒටීඕ
නි/61459 කර්නල් ඒඑල් ඉලංගකෝන්.
නි/61453 කර්නල් ඩී.පී. හතුරුසිංහ යූඑස්පී
නි/61431 කර්නල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී
නි/61408 කර්නල් ඩබ්ලිව්.එස්.ඒ. දිසානායක ආර්එස්පී
නි/61719 කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී
නි/61721 කර්නල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී
නි/61722 කර්නල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
නි/61723 කර්නල් එච්.ඩී.කේ. හෙයියන්තුඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
නි/61725 කර්නල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී
නි/61726 කර්නල් ඊ.කේ.ඩබ්ලිව්. ජේ විජේසිරි ආර්එස්පී
නි/61500 කර්නල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී
නි/61505 කර්නල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී
නි/61506 කර්නල් ඩී.සී.වී.කේ. කුලතුංග යූඑස්පී
නි/61508 කර්නල් පී.ඒ.ඩී.ටී.යූ. පෙරේරා
නි/61513 කර්නල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
නි/61518 කර්නල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී
2019 නොවැම්බර් 28 දින සිට බලපැවැත්වේ.
නි/61522 කර්නල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී පීඑස්සී අයිජී
නි/61529 කර්නල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී පීඑස්සී.
නි/61525 කර්නල් එම්.ඒ.ආර් ගුණසේකර ආර්එස්පී
නි/61514 කර්නල් එම්.ජී.එන්.බී. මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
2019 දෙසැම්බර් 15 දින සිට බලපැවැත්වේ.
නි/61531 කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී
2014 පෙබරවාරි මස 26 සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් කර්නල් නිලයට
නි/63212 මේජර් පී.එච්.ඒ. රූපසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
2014 මාර්තු මස 11 සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් කර්නල් නිලයට
නි/63270 මේජර් එම්.සී.වී. ගෝමස් - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය
2014 මැයි මස 09 සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් කර්නල් නිලයට
නි/63416 මේජර් ආර්.ඒ.ටී.එස් රාමනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - විජයබාහු පාබල රෙජිමේන්තුව
2014 ජූලි මස 06 සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් කර්නල් නිලයට
නි/63445 මේජර් ජී.ආර්.ආර්.එල්. ජයසිංහ ආර්එස්පී - ගැමුණු හේවා බලකාය
නි/63446 මේජර් එම්.ඒ.පී.එස්.බී. මංචනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - ශ්‍රී ලංකා පාබල හමුදාව
නි/63447 මේජර් ජේ.ඒ.සී. පද්මකුමාර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
නි/63453 මේජර් කේ.ඩී.සී.ජේ. සිරිවර්ධන ආර්එස්පී යූඑස්පී - ගජබා රෙජිමේන්තුව
නි/63454 මේජර් සී.එන්. කත්‍රිආරච්චි ආර්ඩබ්ලිව්පී - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
නි/63455 මේජර් එම්.ඒ.ජී.පී. බංඩාර - ගැමුණු හේවා බලකාය
මේජර් කේ.ඒ.පී. කරවිට ආර්එස්පී යූඑස්පී - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
නි/63516 මේජර් පී.එස්.ජේ.එෆ්. ප්‍රනාන්දු යූඑස්පී - ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව
නි/63520 මේජර් පී.ඒ.ආර්. විජේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
2014 ජූලි මස 15 සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් කර්නල් තනතුරට
නි/64199 මේජර් ඩී. සූරියආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - ගජබා රෙජිමේන්තුව
නි/64200 මේජර් එම්.එස්. ඊබ්‍රහිම් - ශ්‍රී ලංකා සංඥා බලකාය
නි/64201 මේජර් එන්.ඩබ්ලිව්.ඒ. නානායක්කාර ආර්එස්පී යූඑස්පී - ශ්‍රී ලංකා පාබල හමුදාව
නි/64206 මේජර් බී.ඩබ්ලිව්.ඩී.එම්.ආර්.පී.එස්.එස්.බී.ඩී. බුලත්වත්ත ආර්එස්පී අයිඑස්සී - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
නි/64213 මේජර් ආර්.එම්.සී.කේ.බී. රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිඑස්සී - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
නි/64216 මේජර් එච්.ඩී.සී. සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී - විජයබාහු පාබල රෙජිමේන්තුව
නි/64221 මේජර් පී.ඩබ්ලිව්. කරුණාරත්න ආර්එස්පී යූඑස්පී - ගැමුණු හේවා බලකාය
නි/64223 මේජර් ඩී.එම්.ජේ.ආර්. දිසානායක යූඑස්පී පීඑස්සී අයිජී - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
නි/64225 මේජර් සී.එම්. ලියනගේ - ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව
නි/64227 මේජර් ආර්.එස්. මීගමආරච්චි - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
නි/64231 මේජර් කේ.එම්.ජී.එස්. කොඩිතුවක්කු ආර්එස්පී - ගැමුණු හේවා බලකාය
නි/64232 මේජර් කේ.ඒ.ඒ.කේ. කරුණාරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සි - ශ්‍රී ලංකා පාබල හමුදාව
නි/64242 මේජර් සී. සුමනසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
නි/64243 මේජර් ආර්.ඒ.ජේ.කේ. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි - කමාන්ඩෝ රෙජිමේන්තුව
නි/64245 මේජර් ඩි.එම්.බී.පී.බි. දිසානායක ආර්ඩබ්ලිව්පි යූඑස්පි - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
නි/64246 මේජර් ආර්.එස්.පී.කේ. සිල්වා ආර්ඩබ්ලිව්පි යුඑස්පි - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
නි/64250 මේජර් ඩබ්ලිව්.බී.එම්.එම්.එන්. වීරසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී - ගජබා රෙජිමේන්තුව
නි/64253 මේජර් එස්.බී.ආර්.ඒ.ඩබ්ලිව්.එම්.ආර්.ටි.ඩබ්ලිව්.එස්.බි. තෝරදෙණිය යුඑස්පි එල්එස්සී - ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව
නි/64254 මේජර් එල්.ඒ.පි.එම්.කේ. ලියනආරච්චි - විජයබාහු පාබල රෙජිමේන්තුව
නි/64256 මේජර් එන්.එල්. නාගහවත්ත - ගැමුණු හේවා බලකාය
නි/64259 මේජර් ජි.කේ.එන්. විජේසිංහ - ශ්‍රී ලංකා සංඥා බලකාය
නි/64261 ජේ.ඒ.සී.එස්. ජාගොඩ පීඑස්සී - ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව bridge media | Men’s shoes