2020-01-28 12:11:51
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් පරිදි 59, 64 සහ 68 යන සේනාංක මූලස්ථාන පරිශ්‍රයන්හි ‘මී මැසි පාලනය’ පිළිබඳ අධ්‍යාපන වැඩමුළු කිහිපයක් සංවිධානය කර තිබිණි. ඉකුත් ජනවාරි (25) දින පැවති මෙම අධ්‍යාපන වැඩමුළුව වෙනුවෙන් සිවිල් වැසියන්...
2020-01-27 18:00:43
2020 ජනවාරි මස 26 දිනට යෙදී තිබු ඉන්දිය ජනරජ 71 වන සංවත්සරයට සමගාමීව ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉකුත් ඉරිදා (26) දින යාපනයේ පිහිටි ඉන්දීයානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පැවැත්විණි.
2020-01-27 17:30:22
7 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සෙසු නිලධාරින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ‘ශ්‍රී ලංකාවේ භූ විෂමතා පිහිටීම තුලින් ලෝක බලවතුන්ගේ විශේෂත්වය, උනන්දුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය’ යන මැයෙන් ඒකාබද්ධ දේශණයක් ඉකුත් බදාදා (22) දින 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
2020-01-27 16:51:22
පාගොඩ ගුරුකුඹුර ආදිවාසී ජනඋරුම විහාරස්ථානයේ ඉදිකිරිමට නියමිත චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් මුල්ගල තැබිමේ පිංකම සඳහා ඉකුත් සෙනසුරාදා (25) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
2020-01-27 14:00:59
මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ රසාස්වාදය වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගයක් ඉකුත් (25) සිකුරාදා දින පැවැත්විණි. මෙහිදී, ජනප්‍රිය යුද්ධ හමුදා සංගීත කණ්ඩායමක් වන ‘හයිලෑන්ඩර්ස්’ හි සංගීතයෙන් සංගීතවත් වූ ප්‍රසංගයක් පවත්වනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්...
2020-01-27 10:00:59
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි පසුගිය දා ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයේ විධිමත් සංචාරයක නිරත විය.
2020-01-26 22:02:59
දුර බැහැර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නඟා සිටුවීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් පරිදි යළිත් වරක් සමාජ සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරමින් ඉකුත් බදාදා (22) දින...
2020-01-26 21:55:00
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන සේනාංකයේ භටපිරිස් මෙන්ම සිවිල් ජනතාව ‘මී මැසි පාලනය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීමට එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගනු ලැබිණි.
2020-01-26 21:49:00
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් මහාචාර්ය වෛද්‍ය අනුලා විජේසුන්දරගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය උපදේශක කණ්ඩායමක් විසින් ඉකුත් සෙනසුරාදා (25) දින මරතන්කර්නි ග්‍රාමීය රෝහල් පරිශ්‍රයේදී පොදු රෝග සහ වෙනත් රෝග....
2020-01-24 20:31:06
රාජකීය මාස් විද්‍යාල බොක්සිං අංගනයේදී අද (24) දින පැවති ‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2019’ හි ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම සමත්විය. මෙම තරඟාවලිය ජනවාරි මස 21 සිට 24 දින දක්වා දිවයින පුරා ප්රමුඛ පෙළේ බොක්සිං ක්‍රීඩා සමාජයන්හී සහභාගිත්වයෙන් පැවැත්විණි.