27th January 2020 17:30:22 Hours
7 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සෙසු නිලධාරින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ‘ශ්‍රී ලංකාවේ භූ විෂමතා පිහිටීම තුලින් ලෝක බලවතුන්ගේ විශේෂත්වය, උනන්දුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය’ යන මැයෙන් ඒකාබද්ධ දේශණයක් ඉකුත් බදාදා (22) දින 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ මූලිකත්වයෙන් පැවති මෙම දේශණය සෑම බදාදා දිනකම පැවැත්වීමට නියමිත පුහුණු වැඩසටහනේ එක් අංගයක් ලෙස ඇතුලත් කොට තිබිණි.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් අණදෙන නිලධාරිතුමන්, සියළු සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් ඇතුළු එම බලප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරින් සිය දෙනෙකුට වැඩි පිරිසක් මෙම දේශණය වෙනුවෙන් සහභාගි වූහ. url clone | youth nike kd low tops orange , Nike Air Max , Iicf